12/23/2023

අලෙවි ප්‍රවර්ධන නිළධාරින්---

                                                      වෙළද ප්‍රවර්ධන නිළධාරින්--- දිවයින පුරා

වයස අවුරුදු 30 අඩු ගණිතය ඉංග්‍රිසි සහිතව සා/පෙල  සහ උ/පෙල සමත්

වසර 2 නොවඩු වෙලද ප්‍රවර්ධක පලපුරුද්ද

මනා සංනිවේදන හැකියාව

පලපුරුද්ක නොමැති අය පුහුනු නිලදාරින් ලෙස බදවා ගැනේ.

ඉල්ලුම් කරන්න

සමුහ අධ්‍යක්ෂක- මානව සම්පත්

කැපිටල් මහරාජා සමුහය

අංක 146, ඩොසන් වීදිය කොළබ 2.

ඊ මේල් : careers@cmg.lk