Showing posts with label Accounting & Finance. Show all posts
Showing posts with label Accounting & Finance. Show all posts

Accounts Clerk

Accounts Clerk - Urgent Requirement

Export oriented company in Kandana 

Requirements
  • CMA Sri Lanka up to Intermediate level or
  • Pass AAT all Stage or
  • Pass CIMA Certificate level
  • with A/L Commerce in all 4 Subjects
  • Working Knowledge of MS word/Excel/PowerPoint and 
  • Quick Books Knowledge will be advantage.
Please Apply Send your CV  to Email: coo@serene-intl.com

Serene International (PVT) Ltd
54/4/4 St 'Theresa Mw,
Kandana
011 2950656


Accounts Assistant

Accounts Assistant

Job role
We are one of the leading exporters  of fruits and vegetable situated in Ranala ( near Elephant House and Munchie -CBI factories ) 

Job type: Full Time
Salary per month: Rs 40,000 - 50,000
Required education: Certificate

We are looking for a self motivated candidate to  train in our export related accounting and finance task 
Age below : 25 Years with required educational qualification.


TP: 0760239954
A Z EXPORT PRIVATE LIMITED
Ranala

Accounts Assistant - A.N.I. Enterprises (Pvt) Ltd

Accounts Assistant

A.N.I. Enterprises (Pvt) Ltd

Requirements
Partly Qualified in CIMA,ACCA or Fully qualified in AAT
G.C.E A/L in Commerce stream with credit pass in Accounting
02 years experience.
Age between 25-30

If you are interested, forward your CV with contract nos., to Careers.Anibitumen@gmail.com

Clerk (ලිපිකරිනියන්) - නිව් කළ්‍යාණී ජුවලර්ස් ( කඩුවෙල )

𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම්:
  • වයස අවුරුදු 19 - 30 ත් අතර
  • පුහුණු / නුපුහුණු
  • කාන්තා
  • අ.පො.ස. (සා/පෙළ) හෝ අ.පො.ස. (උ/පෙළ) දක්වා
  • අදාල ක්ෂේත්‍රයේ වෘත්තීමය පළපුරුද්දක් හා ප්‍රායෝගික කුසලතාවන් අමතර සුදුසුකමක් වේ.

𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද:
  • රු.25000 - 30000ක ආකර්ශනීය මාසික වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ. (EPF/ETF) ගෙවනු ලැබේ.
  • වර්ශික බොනස් දීමනා ඇතුලු වරප්‍රසාද.

සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වෙන දිනය :
  • සම්මුඛ පරික්ෂණ සදහා වේලාවක් වෙන්කර ගැනිමට 0760753513 ඇමතුමක් ලබදෙන්න.
  • අයදුම් කරන තනතුර සහ CV (Bio Data) එක 0760753513 අංකයට WhatsApp කරන්න.

සම්මුඛ පරීක්‍ෂණය පවත්වන ස්ථානය:
  1. බඳවා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ සඳහා පහත සඳහන් ස්ථානයට ඔබගේ ජීව දත්ත පත්‍රිකාව හා සහතිකපත් සමඟ පැමිණෙන්න.
  2. සම්මුඛ පරීක්‍ෂණය පැවැත්වෙන ස්ථානය : නිව් කළ්‍යාණී ජුවලර්ස් ( කඩුවෙල ) ප්‍රදාන කර්‍යලය.
  3. සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව : පෙ.ව. 8.30 වන විට සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන්න. 
👩👍



Assistant Accountant - Discovery International Rajagiriya

REQUIRMENTS

Fully Qualified in AAT or Partly Qualified in CIMA or ICASL
Good command in English
03 Years Experience in the Accounts Field
Computer Proficiency in MS word/Excel/Outlook ect.,
Proficiency in the QB Accounting System will be and added advantage.

JOB DESCRIPTION

Handing Payment & Receipts on QB.
Managing Creditors and Debtors and settle on agreed periods.
Liaising with Bank, Auditors, IRD with regard to all accounting & tax matters.
Perform pre costing & Post costing of the shipments.
Preparing of Monthly/Annual Financial Statements.

TO APPLY PLEASE SEND YOUR RESUME TO 
Email: discoverycmb@gmail.com
Address: Discovery Pvt Ltd,
594, Nawala Rd, Rajagiriya.
📅👩👨

Accounts Executive post In Alerics Dairy Products

 Alerics Ice Cream - Ahangama Post of  Accounts Executive

Requirements and Skills

  • Male Candidates age below 35
  • Good communication & Interpersonal Skills 
  • Previous experience will be an advantage

Job Roll

  • General Sales Analysis
  • Stock Counts
  • Product Costing
  • Margin Calculation
  • Weekly Reports for Management

Pl forward your application within 07 days to 

admin@alerics.com

ALERICS DAIRY PRODUCTS LTD,
460A,NADUNGAHAHENA
WELIWERIYA

Accountant Vacancy in Jayasinghe Group

A vacancy is available at Jayasinghe Group for the Accountant position. (Male/Female)

Requirements:

  • You should have a degree in accounting, which is part of the qualifications of a professional accounting body.
  • 5 Years of Experience in the manufacturing sector
  • Knowledge of working with accounts packages
  • Knowledge of handling of Vat & all Type of Taxes
  • Age Below 40 Years
  • Salary can be negotiable

If you possess the above requirements, Pl send your CV within 14 days to

careers@jpiplastic.com

JAYASINGHE GROUP

MATHUGAMA

👩👨📅


Assistant Account - Girls

 We are a leading company in the writing industry and are looking for an experienced and motivated Assistant account to join our dynamic team

The PEN HOUSE is Sri Lanka’s largest writing instrument specialist. The PEN HOUSE has 03 branches in Colombo and including Parker Exclusive Showroom, The PEN HOUSE stocks a wide range of luxury and premium pen brands, 

Candidate Requirement 

Interpersonal relationship

  • GCE (O/L) 
  • Age between 21 to 35
  • Female  only
  • Proven experience in Audit firm roles.
  • A results-driven attitude and strong organizational skills.
  • Knowledge of [Industry/Market] is a plus.

Working Environment

Working starts from morning 9.30 am

Flexible leave plan and day off 


  • Attractive paying plan including, OT fees, attendance bonus, yearend bonus, Motivation programs, annual trip, and friendly working culture.  
  • ETF and EPF for permanent carder 
  • Reputation and recognition  

Job duties and responsibilities 

  • Inventory control 
  • Order placement legal documents haddling 
  • Stocks handling
  • Purchasing handling
  • System record maintenance and follow   


Attached is your bio-data (CV) penhouse34@gmail.com or WhatsApp 0777360674

නලින් මෝටර්ස් ආයතනයේ පහත සදහන් ඇබැර්තු ඇත.

අතුරුගිරිය නගරයෙහි පිහිටි ප්‍රමුක පෙලේ යතුරුපැදි අලෙවි සහ සේවා ආයතනයක්  සදහා අතුරුගිරිය අවටින් පහත සදහන් පුරප්පාඩු  ඇත.

·        


කාර්යාල සහය සේවිකා - Office Assistant (female)

·         ගබඩා සහයක - Store Keeper

·         විකුණුම් ප්‍රවර්ධන නිලධාරී - Marketing Office (Male/Female)

සිත්ගන්නා සුලු වැටුප් සහ දීමනා 

රාජකාරි වේලාවන්  උදෑසන 8.00 සිට 6.00 දක්වා

පරිගනක හැසිරවීම සහ අලෙවි ප්‍රවර්ධනය සහ පාරිබෝගිකයන් සමග සුහදව කටයුතු කිරිමේ හැකියාව.

(MS Word / Ms Exl / දැනසිටීම විශේෂ සුදුසුකමකි)

 

විමසීම්:

Nalin Motors – Athurugiriya

0112561494

0767924525

Accountant - Urgent

Part Qualified accountant vacancies for urgent requirement.

Famous Tea export company in Colombo 04.

Experience with QB accounting package and 2 years Experience in Accounts field.

Experience in Tea sector is added qualification.


Please forward your CV to Email


Accounts Assistant (Female / Male)

• වාණිජ විෂය ධාරාවෙන් අ.පො.ස (උ.පෙළ) සමත්

• ගිණුම්කරණ මෘදුකාංග පිළිබඳ පූර්ව සේවා පළපුරුද්ද අමතර වාසියක් වනු ඇත

• විශේෂයෙන් MS Excel හි MS Office පිළිබඳ හොඳ දැනුමක්

• වයස අවුරුදු 27 ට අඩු විය යුතුය

• බොරලේස්ගමුව ආසන්නයේ අමතර වාසියක් වනු ඇත 


RK Enterprises

විමසීම් . 0777110655/0706915131

Job post date: 16/06/2024

Accounts Assistant

Part Qualification - CA / CIMA / ACCA / CMA 

වසරක පළපුරුද්ද

ගිණුම්කරණ පැකේජයක සහ එක්සෙල් සහ ගිණුම්වාර් තා ඉදිරිපත් කිරීම  පිළිබඳ දැනුම

අවශ්‍ය උවහොත් වැඩි පැය ගණනක් වුවද වැඩ කිරීමේ හැකියාව.

ශක්තිමත් සන්නිවේදනය සහ අන්තර් පුද්ගල කුසලතා සමඟ ප්‍රතිඵල සහ ඉලක්කගත ආකල්ප

සෙනසුරාදා අර්ධ දින වැඩ කිරීමේ හැකියාව.

Prasad Fashion Square

Please send your CVs to hr@prasadfashion.lk

Ads Post Date 16/06/2024

මුදල් අයකැමි පුරප්පාඩු (Cashier)

 ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බේකරි සමාගමක් වන ජනිත් බේකර්ස් සමග සුරක්ෂිත රැකියාවක් ලබාගන්න!

අපගේ Seeduwa / Raddolugama / Ekala / Katunayaka / Gampaha ශාඛාව තුල ඇති මුදල් අයකැමි පුරප්පාඩු (Cashier) සඳහා අලුත් සාමාජිකයින් බඳවා ගැනේ 

වරප්‍රසාද:

- මාසික වැටුප රු 60,000 නොඅඩු (සියළු දීමනා සහිතව)
- වාර්ෂික ප්‍රසාද දීමනා
- උදව් සහ සහයෝගයෙන් පිරුණු වැඩපරිසරයක්
- පිරිමි ලමුන් සදහා නවාතැන් පහසුකම් සහිතය

සුදුසුකම්:

- වයස අවුරුදු 18-40 අතර
- සාමාන්‍ය පෙළ ගණිතය සමත්
- පරිගනක භාවිතා කීර්‍රමේ හැකියාව 

අයඳුම් කලයුතු ආකාරය:

වයස අවුරුදු 18-40 අතර ඔබ, ජාතික හැඳුනුම්පතේ, උප්පැන්න සහතිකයේ, අධ්‍යාපන සහතික වල පිටපත් සමඟ අපගේ Siyasra Hotel ප්‍රධාන කාර්යාලයට පැමිණෙන්න.


බඳවා ගැනීමේ දිනයන්:

සදුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා  වෙලාව: උදේ 9 සිට සවස 3 දක්වා


ලිපිනය:
Janitha Bakers Pvt Ltd,
173 Kotugoda Rd, Seeduwa

Ad Post Date: 10/06/2024

𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 : Cashier -Wadduwa New Branch Cargills Food City

Cashier

𝐂𝐀𝐍𝐃𝐈𝐃𝐀𝐓𝐄 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒

Sat for GCE (A/L)

18-35 Yrs. Male/Female

𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 :

An attractive remuneration package with a pleasant working environment and excellent opportunities for career development is on offer for the correct candidate.

Contact Nos : 0773419564(Mr.Lalith)

Apply

Ad post date 10/06/2024

Accounts Assistant

දීප ව්‍යාප්ත පාරිභෝගිකයින් සඳහා සූර්ය බල විසඳුම් සපයන ආයතනයක් වන අපගේ සේවක මණ්ඩලයේ කැපවී වැඩ කරන  කොටස් කරුවෙකු වීමට සුදුසු පුද්ගලයෙකු සොයමු. 

QuickBooks ගිණුම් පැකේජයේ දෛනික වාර්තා තබා ගැනීමේ සහ මාසික මුල්‍ය කටයුතු නිවැරදිව සිදු කර අධ්‍යක්ෂ වෙත වාර්තා කිරීමට අපේක්ෂකයාට හැකි විය යුතුය. 

හෝකන්දර සහ කොට්ටාව ප්‍රදේශවලට සමීප පදිංචියකරුවෙකු වඩාත් සුදුසුය.

වැටුප 50/- 60/- අතර

විමසීම්

0777689912

2024/06/10