𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම්:
- වයස අවුරුදු 19 - 30 ත් අතර
- පුහුණු / නුපුහුණු
- කාන්තා
- අ.පො.ස. (සා/පෙළ) හෝ අ.පො.ස. (උ/පෙළ) දක්වා
- අදාල ක්ෂේත්‍රයේ වෘත්තීමය පළපුරුද්දක් හා ප්‍රායෝගික කුසලතාවන් අමතර සුදුසුකමක් වේ.
𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද:
- රු.25000 - 30000ක ආකර්ශනීය මාසික වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ. (EPF/ETF) ගෙවනු ලැබේ.
- වර්ශික බොනස් දීමනා ඇතුලු වරප්‍රසාද.
සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය :
- සම්මුඛ පරික්ෂණ සදහා වේලාවක් වෙන්කර ගැනිමට 0760753513 ඇමතුමක් ලබදෙන්න.
- අයදුම් කරන තනතුර සහ CV (Bio Data) එක 0760753513 අංකයට WhatsApp කරන්න.
සම්මුඛ පරීක්‍ෂණය පවත්වන ස්ථානය:
- බඳවා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ සඳහා පහත සඳහන් ස්ථානයට ඔබගේ ජීව දත්ත පත්‍රිකාව හා සහතිකපත් සමඟ පැමිණෙන්න.
- සම්මුඛ පරීක්‍ෂණය පැවැත්වෙන ස්ථානය : නිව් කළ්‍යාණී ජුවලර්ස් ( කඩුවෙල ) ප්‍රදාන කර්‍යලය.
- සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව : පෙ.ව. 8.30 වන විට සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන්න.
👩👍