Accounts Assistant

දීප ව්‍යාප්ත පාරිභෝගිකයින් සඳහා සූර්ය බල විසඳුම් සපයන ආයතනයක් වන අපගේ සේවක මණ්ඩලයේ කැපවී වැඩ කරන  කොටස් කරුවෙකු වීමට සුදුසු පුද්ගලයෙකු සොයමු. 

QuickBooks ගිණුම් පැකේජයේ දෛනික වාර්තා තබා ගැනීමේ සහ මාසික මුල්‍ය කටයුතු නිවැරදිව සිදු කර අධ්‍යක්ෂ වෙත වාර්තා කිරීමට අපේක්ෂකයාට හැකි විය යුතුය. 

හෝකන්දර සහ කොට්ටාව ප්‍රදේශවලට සමීප පදිංචියකරුවෙකු වඩාත් සුදුසුය.

වැටුප 50/- 60/- අතර

විමසීම්

0777689912

2024/06/10