මුදල් අයකැමි පුරප්පාඩු (Cashier)

 ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බේකරි සමාගමක් වන ජනිත් බේකර්ස් සමග සුරක්ෂිත රැකියාවක් ලබාගන්න!

අපගේ Seeduwa / Raddolugama / Ekala / Katunayaka / Gampaha ශාඛාව තුල ඇති මුදල් අයකැමි පුරප්පාඩු (Cashier) සඳහා අලුත් සාමාජිකයින් බඳවා ගැනේ 

වරප්‍රසාද:

- මාසික වැටුප රු 60,000 නොඅඩු (සියළු දීමනා සහිතව)
- වාර්ෂික ප්‍රසාද දීමනා
- උදව් සහ සහයෝගයෙන් පිරුණු වැඩපරිසරයක්
- පිරිමි ලමුන් සදහා නවාතැන් පහසුකම් සහිතය

සුදුසුකම්:

- වයස අවුරුදු 18-40 අතර
- සාමාන්‍ය පෙළ ගණිතය සමත්
- පරිගනක භාවිතා කීර්‍රමේ හැකියාව 

අයඳුම් කලයුතු ආකාරය:

වයස අවුරුදු 18-40 අතර ඔබ, ජාතික හැඳුනුම්පතේ, උප්පැන්න සහතිකයේ, අධ්‍යාපන සහතික වල පිටපත් සමඟ අපගේ Siyasra Hotel ප්‍රධාන කාර්යාලයට පැමිණෙන්න.


බඳවා ගැනීමේ දිනයන්:

සදුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා  වෙලාව: උදේ 9 සිට සවස 3 දක්වා


ලිපිනය:
Janitha Bakers Pvt Ltd,
173 Kotugoda Rd, Seeduwa

Ad Post Date: 10/06/2024