Sales/Manufacturing/Operations Jobs

Sales/Manufacturing/Operations Jobs

වසර 20 ආසන්න කාලයක් බජාජ් මොටර් සයිකල් සේවා සපයන්නෙකු ලෙස විශ්වාසනීය සේවාවක් සපයන නලින් මෝටර්ස් ආයතනයේ පහත සදහන් රුකියා පුරප්පාඩු සදහා දක්ෂ පලපුරුදු ඔබටත් ඇරයුම්.!!


Sales Executive - විකුණුම් විධායක


Responsibilities:

  • විකුණම් ප්‍රවර්ධනය සහ  ඉලක්ක සපුරාලීම. 

  • පාරිභෝගිකයන් සහ වෙළද නියොජිතයන් සමග සුහදව සහ විශ්වාසනීයව කටයුතු කිරීම. 

  • දෛනික සහ මාසික විකුණුම් ලේකන ක්‍රමානුකුලව පවත්වාගෙන යෑම.

  • සේවා නියොජිත ආයතන සහ ලීසින් ආයතන සමග අදාල කටයුතු කිරීම.



Requirements & Qualifications:

  • වසර 2 වැඩි පලපුරුද්ද

  • විකුණුම් පිලිබද ඩිප්ලෝමා හෝ සමාන සුදුසුකම්.

  • සිංහල ඉංග්‍රිස බාෂා දැනුම සහ පාරිභෝගිකයන් සමග දක්ෂ ලෙස කතා කිරීමේ හැකියාව

  • පරිගනක පිලිබද මානා දැනුම සහ පලපුරුද්ද

  • වයස අවු 25-40 අතර මෝටර් සයිකල් ලයිසන් ඇති. අමතර කොටස් පිලිබද දැනුම ඇත්නම් වාඩා සුදුසුයි.

  • අතුරුගිරිය හෝමාගම අවට පදිංචිය.



Store Assistant - ගබඩා සහයක


වයස 35ට අඩු, ගබඩා සහයක ලෙස වසර 2ක පමන පලපුරුද්ද සහිත වාහන අමතර කොටස් පිලිබද දැනුම ඇති,  පරිගනක පිලිබද මානා දැනුම සහිත පිරිමි ගබඩා සහයක සදහා සුදුසුකම් ඇති අය අයදුම් කරන්න. 



පලපුරුද්ද මත ඉහල වැටුප් සහ දීමනා. 

පහත සදහන් ඊ මේල් ලිපියනට අයදුම් පත් යොමු කරන්න.

finance.nalinmotors@gmail.com

විමසීම්- 0767924525



Nalin Motors

Athurugiriya