LJH612001

Walking Interviews
සංචාරක හෝටල් කෙෂ්ත්‍රෙය් ප්‍රමුඛ නාමයක හිමිකරගත් අගනුවර පිහිටි ප්‍රධාන පෙලේ හෝටලයක සේවය කිරීමට ඔබත් කැමතිද?

    * ගබඩා සහායක
    * ජල නළ කාර්මික
    * මුදල් අයකැමි
    * මුළුතැන්ගෙයි සහායක

ඉහත පුරප්පාඩු සදහා පුහුණු නුපුහුණු සැමට ඇබෑර්තු ඇත
ඉහල වැටුප් සමග නොමිලේ නවාතැන් ආහාර නිළ ඇදුම්

සම්මුඛ පරික්ෂන සදහා සතියේ දින වල උදෑසන 09:00  සිට 4:00 දක්වා

මානව සම්පත් කළමණාකාර
ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය
අංක 02, යෝරක් වීදිය කොළඔ 01
0112320320
ඊ මේල්  hrassistant2@grandoriental.com