12/05/2022

Showroom Executive - ප්‍රදර්ශනාගාර විධායක නිළධාරි

 ප්‍රදර්ශනාගාර විධායක නිළධාරි

ඒකල පිහිටි ප්‍රධාන පෙලේ pvc බිම් ඇතුරුම් ආයතනයක් සදහා දක්ෂ පලපුරුදු සේවකයන් බදවා ගැනේ.

පහත පලපුරුද්ද ඇති අය අයදුම් කරන්න.

  • Experience in Demonstration & Selling
  • Experience in Inventory & Sales Invoicing