Office Assistant - Kurunegala
# තනතුර : Office Assistant /Call Center Officer (Female)
• වයස අවුරුදු 18 - 35 ත් අතර
• අ.පො .ස (සා:පෙළ) (උසස්:පෙළ) දක්වා අධ්‍යාපනය
• ක්ෂේත්‍ර්යේ පළපුරුද්ද සහිත අය සඳහා විශේෂත්වයක් දක්වනු ඇත.
• කාර්යයශීලී, උදියෝගී සහ සුහදශීලී ඔබ විශේෂිතයි.
• චතුරව කථාකිරීමේ හැකියාවැති ඔබ විශේෂිතයි .
• වැඩි විස්තර සඳහා අමතන්න – 0773660390
සේවා සහතික ඇතුළු සියලුම සහතික පත් රැගෙන සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන්න.