සහකාර ඖෂධවේදී - අතුරුගිරිය

 සහකාර ඖෂධවේදී තනතුර ගැන

අපට අතුරුගිරියේ ඔසුසල සඳහා පුහුණු හෝ නුපුහුණු සහකාර ඖෂධවේදියකු අවශ්‍යයි. ඔබගේ පළපුරුද්ද සහ සේවා කාලය අනුව වැටුප් සාකච්ඡා කළ හැක.

මසකට වැටුප: රුපියල් 24,000 - 54,000 පමණ

විමසීම් : 0767341342

09/06/2024