අලෙවි විධායක

  •  සුරියබල නිෂ්පාදන අලවි පිලිබද පළපුරුද්ද සහ ඒ පිලබද ටෙන්ඩර් සකස් කිරීමේ සහ ව්‍යාපාර යෝජනා ඇගයීමේ ප්‍රවනතාවය සහිත තාක්ෂනික සේවා සහ සේවාදායක සහාය සැපයීමේ හැකියාව
  • ලිඛිත සහ කථන යන දෙඅංශයෙන්ම ඉංග්‍රිසි භාෂා ප්‍රවිනතාවය
  • වලංගු රියදුරු බලපත්‍රයක් සහ වයස 35ට  අඩු


තෝරාගන්නා අයදුම් කරුවන්ට සිත්ගන්නා සුළු වැටුප්, වාහන දීමනා සහ විකුණුම් මත දීමනා

විස්තර සහිතත අයදුම් පත් පහත විදයුත් ලිපිනයට  යොම් කරන්න;

careers@creasy.lk

Head of HR,
EB Creasy & Co PLC
Colombo 10

2024/06/10