Marketing Promotion Officer

අතුරුගිරිය නගරයෙහි පිහිටි ප්‍රමුක පෙලේ යතුරුපැදි අලෙවි සහ සේවා ආයතනයක්  සදහා අලෙවි ප්‍රවර්ධන නිළධාරිනියක් අව්‍යශව ඇත.

සිත්ගන්නා සුලු වැටුප් සහ දීමනා  

රාජකාරි වේලාවන්  උදෑසන 8.00 සිට 6.00 දක්වා

පරිගනක හැසිරවීම සහ අලෙවි ප්‍රවර්ධනය සහ පාරිබෝගිකයන් සමග සුහදව කටයුතු කිරිමේ හැකියාව

( MS Word / Ms Exl / Adobe Photoshop සහ දැනගෙන සිටීම විශේෂයි)

විමසීම්: 

Nalin Motors - Athurugiriya

0112561494

0767924522


2024/06/10