ආරක්ෂක නිලධාරී - Security officer

 මෝටර් රථ අමතර කොටස්  වෙළද ආයතනයකට ආරක්ෂක නිලධාරියෙකු වහාම අවශ්‍ය කර තිබේ.

වයස අවු 50ට අඩු,
කාර්යශුර,
හමුදා සේවයෙහි පලපුරුද්ද ඇත්නම් වඩා සුදුසුයි.

දුරබැහැර අයට නැවතීමේ පහසුකම් ඇත‍

සිත්ගන්නා සුළු දීමනා සමග මාසික වේතන.

සේවා සහතික සමග පැමිනෙන්න.

විමසීම් - 0777 009206
ඊ මේල් - damayanthi.legal@gmail.com
U.S.Motor Traders (PVT) Ltd