පන්නිපිටියේ පිහිටි KITCHEN ප්‍රදර්ශණාගාර සදහා ප්‍රදර්ශණාගාර සහායකයින් බදවා ගනු ලැබේ.
Requirements:
- පරිඝණක දැනුම සහ සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම තිබිය යුතුය.
- අවම ආරම්භක මූලික වැටුප රු.30,000/=
- වයස අවුරුදු 19 - 45 ත් අතර
- පුහුණු / නුපුහුණු
- කාන්තා
- අ.පො.ස. (සා/පෙළ) හෝ අ.පො.ස. (උ/පෙළ) දක්වා
අදාල ක්ෂේත්‍රයේ වෘත්තීමය පළපුරුද්දක් හා ප්‍රායෝගික කුසලතාවන් අමතර සුදුසුකමක් වේ.
𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද:
රු.30,000 - 100,000ක ආකර්ශනීය මාසික වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ. (EPF/ETF) ගෙවනු ලැබේ.වර්ශික බොනස් දීමනා ඇතුලු වරප්‍රසාද.
සම්මුඛ පරික්ෂණ සදහා වේලාවක් වෙන්කර ගැනිමට 0710 193 192 ඇමතුමක් ලබදෙන්න.
CV (Bio Data) එක 0710 193 192අංකයට WhatsApp කරන්න.